How to create PayPal Account ?
පේපෑල් ගිණුම නිර්මාණය කරන්නේ කෙසේද?
යලුවනේ අපි බලමු කොහොමද හරියටම ලංකාවට ගැලපෙන ගිණුමක් හදාගන්නේ කියලා. ඔබට මෙම ලිපියෙන් පියවරින් පියවර බලාගැනිමට හැකියාව ඇත.
01.මුලින්ම ඔබ මෙම ලිපිනය වෙත යන්න. https://www.paypal.com/ph/webapps/mpp/account-selection ඉන්පසු ඔබ Personal Account Select කර Next වෙත යන්න.
(Figure 1 දැක්වේ)
02. ඉන්පසු ඔබ I'm an යටතේ Both of the above select කර Next වෙත යන්න. (Figure 2 දැක්වේ)
(Figure 2)
03. ඉන්පසු ඔබට ලැබෙන Application එකේ Email address / First Name / Middle name / Last name / Create your password යන්න ලබා දී. පහල කේලවරේ ඇති මැලේසීයා කොඩිය ඇතිද යන්න පරික්ශාකර බලා (එසේ නොමැතිනම් එය මැලේසියා කරන්න. ) කර Next කරන්න. (Figure 3 දැක්වේ)
(Figure 3)
04. ඔබට ලැබෙන Security Challenge එකට I'm not a robot ලබාදෙන්න. (Figure 4 දැක්වේ)
(Figure 4)
05. ඉන්පසු ඔබට ලැබෙන Application එකේ
Date of birth - (DD/MM/YYYY) / Nationality - අනිවා Sri Lanka / Identification Type - ඔබගේම නමින් English බසින් ඇති එකක අංකය ලබා දෙන්න. / Address Line 1 - ඔබ පදිංචි ලිපිනය සම්පුර්ණයෙන්ම සඳහන් කරන්න. / District - ඔබ පදිංචි දිස්ත්‍රික්කය. / City - ඔබ මෙයට ලබාදෙන්න ඔනේ මැලේසියාවෙ නගරයකි. **ඔබට එය ගුගල් මගින් සොයාගත හැක. / Zip Code - ඔබ ලබා දුන් ඉහත නගරයේ Zip Code විය යුතුයි. **ඔබට එය ගුගල් මගින් සොයාගත හැක. / Province - මෙය ඔබ මැලේසියා දිය යුතුයි. / Phone Number - +63 - සහිත අංකයක් ලබා දෙන්න. ( මැලේසියාවෙ අංකයක් විම අනිවාර්යයි. ) **ඔබට පහල ලින්ක් එකක් ලබා දී ඇත. ඉන්පසු Active one touch ලබා දෙන්න. ඉන්පසු I conform that.... ලබා දෙන්න. සියල්ල පරික්ශා කර බලා Next කරන්න. (Figure 5 දැක්වේ)
(Figure 5)
06. ඉන්පසු ඔබ Go to your account වෙත යන්න.
(Figure 6 දැක්වේ)
(Figure 6)
07. ඉන්පසු ඔබගේ VISA කාඩ් පත ඇතුලත් කරන්න.
එහි Credit Card number / Expiration date /CSC ඇතුලත් කර
Link Card වෙත යන්න. (Figure 6 දැක්වේ)
(Figure 6)
07. හරි ඉන්පසු ඔබට මේ ආකාරයට Dashboard එක ලැබෙනවා. ඉන්පසු ඔබ Confirm your email වෙත යන්න.
(Figure 7 දැක්වේ)
(Figure7)
08. ඉන්පසු ඔබ Send Email ලබා දෙන්න. (එවිට ඔබගේ Email එකට Mail එකක් ලැබේනු ඇත. එය Open කරගන්න)
(Figure 8 දැක්වේ)
(Figure 8)
09. ඉන්පසු ඔබ Email එක Open කර පසු, ඔබ Click to activate your account ලබා දෙන්න.
(Figure 9 දැක්වේ)
(Figure 9)
10. ඉන්පසු ඔබගේ Password එක Enter කර Confirm Email Address යොදා කරන්න. (Figure 10 දැක්වේ)
(Figure 10)
11. ඉන්පසු ඔබට Dashboard එක මේ ආකාරයට දිස් වේ. නමුත් ඔබට කිසිම විටක Confirm your mobile phone එකයි Link your Bank එකයි Confirm කිරිමට නොහැක. එය සිදුකිරිමේන් වලකින්න.
(Figure 11 දැක්වේ)
(Figure 11)
හරි ඔබට මේ ආකාරයට PayPal ගිණුම සාදා නිමකර ගැනිමට හැකියාව ඇත. ඉහත ගිණුම සාදා ඇත්තේ අපි මැලෙසියාවේ පදිංචීවි සිටින ශ්‍රි ලාංකිකයකුගේ ගිණුමක් ආකාරයට. එසේ නොමැතිව ලංකාවේ ජිවත්වන අපිට PayPal ගිණුමක් පවත්වාගේන යාමට නොහැක.(ගෙවිම් සඳහා පමණක් ගිණුම් සැදීමේ හැකියාව ඇත.)
ඉහත දක්වා ඇති ආකාරයට ඔබට අපහැදිලි තැනක් ඇත්නම් ඔබට අපගේ YouTube Chanel ය සමග සම්බන්ද විමට හැකියාව ඇත.
පහත සියලුම Link දක්වා ඇත.
PayPal Link -
Fake Phone number in Philippine Link -
Our YouTube Video Link -
ස්තුතී ඔබගෙ වටිනා කාලය ලාබා දිම ගැන. ඔබගෙ අදහස් ඉදිරිපත් කරන්න. නැවත මේ වගෙ Post එකකින් හමුවෙමු.












No comments:
Post a Comment