Wednesday, April 29, 2020

Star-Clicks භාවිතා කර මුදල් උපයන්නේ කෙසෙද?

How do  make money using star-clicks?

Star-Clicks භාවිතා කර මුදල් උපයන්නේ කෙසෙද?


අද අපි කතා කරන්න යන්නේ Star-Clicks භාවිතා කර මුදල් උපයනේ කෙසේද යන්නයි. මෙහි ප්‍රදාන ක්‍රම 03 ක් ඇත. අපි බලමු මොනාද මේ ක්‍රම කියලා.ඉහත තුන් ආකරයට මාසිකව රු.50,000/= වැඩි මුදලක් ඉපයිමෙ හැකියාව මෙම වෙබ් අඩවියට ඇත.


එනම්,
       1.   Add Click කිරිම.
       2.   HTML Code මගින්.
       3.   Referral Links මගින්.


01.  Add Click කිරිම.

මෙම ක්‍රමය මගින් අපිට කරන්න තියෙන්නේ සමාගමේන් අපිට ලබාදෙන ඇඩ් ප්‍රමණය කිල්ක් කිරිමයි. එය දවසින් දවස වෙනස් වේ. මෙම ක්‍රමයේදි අපිට සමාගමෙන් ක්‍රම 3ක් ලබා දී ඇත. 
              එනම්,
                  01. Silver Package 
                  02. Gold Package 
                  03. Platinum Package


Silver Package 

          මෙම Package නොමිලේ ලබා දේ.  මෙහි දි අපිට සීමිත ඇඩ් ප්‍රමාණයක් ලැබේන අතර, දවසට ඇඩ් 06 ත් 12 ත් අතර ප්‍රමාණයක් ලැබේනවා. මෙම ඇඩ් එකකට අපිට $0.01  ලැබේනවා. එම ක්‍රමය මගින් අපිට මසිකව දළ වශයෙන් $2.50  මුදලක් ලබා ගැනිමට හැකියාව ඇත. මෙම ඉපයිම ඇඩ් කිල්ක් කිරීමේන් පමණක් බව මතක තබා ගන්න.

Gold Package*Recommend

           මෙම Package සඳහා $19.95 ක මුදලක් වැයවේ. මෙම පැකේජිය මිලදිගත් පසු වාසි ගොඩක් ඇත.  මෙහි දි අපිට සීමිත ඇඩ් ප්‍රමාණයක් ලැබේන අතර, දවසට ලැබේන ඇඩ් ප්‍රමාණය වෙනස් වේ. එය තිරනය කරන්නේ සමාගම විසිනී. මෙම ඇඩ් එකකට අපිට $0.01  ලැබේනවා.
 එම ක්‍රමය මගින් අපිට මසිකව දළ වශයෙන් $35.00  මුදලක් ලබා ගැනිමට හැකියාව ඇත. මෙම ඉපයීම ඇඩ් කිල්ක් කිරීමේන් පමණක් බව මතක තබා ගන්න.

Platinum Package


         මෙම Package සඳහා $49.95 ක මුදලක් වැයවේ. මෙම පැකේජිය මිලදිගත් පසු වාසි ගොඩක් ඇත.  මෙහි දි අපිට සීමිත ඇඩ් ප්‍රමාණයක් ලැබේන අතර, දවසට ලැබේන ඇඩ් ප්‍රමාණය වෙනස් වේ. එය තිරනය කරන්නේ සමාගම විසිනී. මෙම ඇඩ් එකකට අපිට $0.02  ලැබේනවා.

පහත රුපයේ දක්වා ඇත.





 2.   HTML Code මගින්.

        මෙම ක්‍රමය අපිට ලැබෙන්නේ Gold & Platinum Package  යේ පමණී. මෙහිදි අපිට ඉපයිමේ  හැකියාව ඉහලයි. අසීමිත අඩ් ප්‍රමාණයක් ලැබේ. මෙය ක්‍රියාත්මක කිරිමට අපිට අපගේම වෙබ් අඩවියක් හෝ බ්ලොගර්ක්  තිබිම ප්‍රමාණවත් වේ.  කොහොමද මෙක කරන්නේ? .    අපිට සමාගමේන් ලැබේන ඇඩ් අපගේ වෙබ් අඩවියට අතුලත් කිරිම පමණි. ඉන් පසු එම ඇඩ් ඔබගේ වෙබ් අඩවියට ගොස් නැරබීමෙන් අපට මුදල් ඉපයිමේ හැකියාව ඇත. 

3.   Referral Links මගින්.

          මෙම ක්‍රමය මගින් අපිට අසීමිත ලෙස මුදල් ඉපයිමට හැක. මෙහිදි සිදුවන්නේ අපගේ Referral code එක මගින් නව අයදුම් කරුවන් Register විමේනි. එම සිදු විමේදි එක් සම්පුර්ණ අයදුම් කරුවකුට $0.08 ක මුදලක් සමාගම විසින් අපහට ගෙවනු ඇත. මෙහිදි අයදුම් කරුවන්  තමන්ගේ අයදුම් පතෙහි  Email Verification & Phone Verification 
සම්පුර්ණයෙන් තහවුරු කිරිමේන් පසු සමාගම විසින් එය ස්තිර කරයි. ඉන් පසු එම අයදුම් කරු විසින් Membership එකක් මිලදි ගත් පසු අප හට $5 ක මුදලක් ලැබේ. 
                     Referral ලා ලෙහෙසියෙන් සොයා ගැනිම සඳහා අපට මෙම picoworkers.com වෙබ් අඩවිය මගින් ලබාගත හැක.

Star-Click Referral ලා ලෙහෙසියෙන් සොයා ගැනි

ඉහත ක්‍රම සියල්ල මගින් අපට දවසට අවම කලයක් යොදවා ආදායමක් ලබාගැනිමට හැකියාව ඇත.

Star-Click ගිණුමක් සදා ගැනිමට

How to create Paypal Account | පේපෑල් ගිණුම නිර්මාණය කරන්නේ කෙසේද?

How to create PayPal Account ? 

පේපෑල් ගිණුම නිර්මාණය කරන්නේ කෙසේද?


යලුවනේ අපි බලමු කොහොමද හරියටම ලංකාවට ගැලපෙන ගිණුමක් හදාගන්නේ කියලා. ඔබට මෙම ලිපියෙන් පියවරින් පියවර බලාගැනිමට හැකියාව ඇත.

       01.මුලින්ම ඔබ මෙම ලිපිනය වෙත යන්න.            https://www.paypal.com/ph/webapps/mpp/account-selection      ඉන්පසු ඔබ Personal Account  Select කර Next වෙත යන්න.
 (Figure 1 දැක්වේ) 

                                                                     (Figure 1)


     02.  ඉන්පසු ඔබ I'm an යටතේ Both of the above  select  කර  Next වෙත යන්න.   (Figure 2 දැක්වේ) 


                                                                (Figure 2)


       03. ඉන්පසු ඔබට ලැබෙන Application එකේ Email address / First Name / Middle name / Last name / Create your password යන්න ලබා දී.  පහල කේලවරේ ඇති මැලේසීයා කොඩිය ඇතිද යන්න පරික්ශාකර බලා (එසේ නොමැතිනම් එය මැලේසියා කරන්න. ) කර  Next  කරන්න.               (Figure 3 දැක්වේ) 

                                                                          (Figure 3)

   04.  ඔබට ලැබෙන Security Challenge එකට I'm not a robot  ලබාදෙන්න. (Figure 4 දැක්වේ)

                                                                      (Figure 4)


    05. ඉන්පසු ඔබට ලැබෙන Application එකේ 
 Date of birth - (DD/MM/YYYY) / Nationality - අනිවා Sri LankaIdentification Type - ඔබගේම නමින් English බසින් ඇති එකක අංකය ලබා දෙන්න. / Address Line 1 -   ඔබ පදිංචි ලිපිනය සම්පුර්ණයෙන්ම සඳහන් කරන්න. / District - ඔබ පදිංචි දිස්ත්‍රික්කය. / City  - ඔබ මෙයට ලබාදෙන්න ඔනේ මැලේසියාවෙ නගරයකි. **ඔබට එය ගුගල් මගින් සොයාගත හැක.  / Zip Codeඔබ ලබා දුන්  ඉහත නගරයේ  Zip Code විය යුතුයි.  **ඔබට එය ගුගල් මගින් සොයාගත හැක.   / Province  - මෙය ඔබ මැලේසියා දිය යුතුයි. / Phone Number  - +63 - සහිත අංකයක් ලබා දෙන්න. ( මැලේසියාවෙ අංකයක් විම අනිවාර්යයි. ) **ඔබට පහල ලින්ක් එකක් ලබා දී ඇත.  ඉන්පසු  Active one touch ලබා දෙන්න.  ඉන්පසු I conform that....  ලබා දෙන්න.  සියල්ල පරික්ශා කර බලා Next  කරන්න. (Figure 5 දැක්වේ)
                                                                        (Figure 5)

     06. ඉන්පසු ඔබ Go to your account  වෙත යන්න.
     (Figure 6 දැක්වේ)

                                                                      (Figure 6)


   07. ඉන්පසු ඔබගේ  VISA කාඩ් පත ඇතුලත් කරන්න.
එහි Credit Card number / Expiration date /CSC ඇතුලත් කර 
Link Card වෙත යන්න.  (Figure 6 දැක්වේ)

                                                                          (Figure 6)

    07. හරි ඉන්පසු  ඔබට මේ ආකාරයට Dashboard එක      ලැබෙනවා. ඉන්පසු  ඔබ Confirm your email  වෙත යන්න.
   (Figure 7 දැක්වේ)

                                                                            (Figure7)

 08. ඉන්පසු ඔබ Send Email ලබා දෙන්න. (එවිට ඔබගේ  Email එකට Mail එකක් ලැබේනු ඇත. එය Open  කරගන්න)
 (Figure 8 දැක්වේ)

                                                                            (Figure 8)

09. ඉන්පසු ඔබ Email එක Open කර පසු,    ඔබ  Click to activate  your account  ලබා දෙන්න. 
(Figure 9 දැක්වේ)
                                                               (Figure 9)

10. ඉන්පසු ඔබගේ Password එක Enter කර Confirm Email Address  යොදා කරන්න. (Figure 10 දැක්වේ)
                                                                       (Figure 10)


11. ඉන්පසු  ඔබට Dashboard එක මේ ආකාරයට දිස් වේ. නමුත් ඔබට කිසිම විටක Confirm your mobile phone එකයි  Link your Bank එකයි  Confirm කිරිමට නොහැක. එය සිදුකිරිමේන් වලකින්න.
       (Figure 11 දැක්වේ)


                                                                   (Figure 11)

          හරි ඔබට මේ ආකාරයට PayPal ගිණුම සාදා නිමකර ගැනිමට හැකියාව ඇත. ඉහත ගිණුම සාදා ඇත්තේ අපි මැලෙසියාවේ පදිංචීවි සිටින ශ්‍රි ලාංකිකයකුගේ ගිණුමක් ආකාරයට. එසේ නොමැතිව ලංකාවේ ජිවත්වන අපිට  PayPal  ගිණුමක් පවත්වාගේන යාමට නොහැක.(ගෙවිම් සඳහා පමණක් ගිණුම් සැදීමේ හැකියාව ඇත.)

ඉහත දක්වා ඇති ආකාරයට ඔබට අපහැදිලි තැනක් ඇත්නම් ඔබට අපගේ YouTube Chanel ය සමග සම්බන්ද විමට හැකියාව ඇත. 

පහත සියලුම Link දක්වා ඇත.

PayPal Link - 

Fake Phone number in Philippine Link -

Our YouTube Video Link 

ස්තුතී ඔබගෙ වටිනා කාලය ලාබා දිම ගැන. ඔබගෙ අදහස් ඉදිරිපත් කරන්න. නැවත මේ වගෙ Post එකකින්  හමුවෙමු. 

මෙම ලින්ක් එක ක්ලික් කර, සල්ලි හොයන්න.


Wednesday, April 22, 2020

E Money | අන්තර්ජාල මුදල්

E Money | අන්තර්ජාල මුදල් (01)


               යලුවනේ මන් කියන්න යන්නේ දවසට විනාඩි 5ක කාලයක් වැය කරලා  මුදල්  උපයන්න පුලුවන් ලේසිම වෙබ් අඩවියක්  ගැන. අපි බලමු මොකද්ද මෙක කියලා.

               එම වෙබ් අඩවියනම් Star-Clicks.com නම් වේ. මෙය ඉතාමත් ලේසියෙන් මුදල් උපයිමට හැකියාව ඇත. එනම් දිනකට $1 සිට $5 දක්වා ඉපයිමේ හැකියාව ඇත. දල වශයෙන් මසිකව  add click  කිරිමෙන්  පමනක් $90 ක මුදලක් එනම් ලන්කාවේ මුදලින් රු.18,000/= මුදලක් ඉපයිය හැක. මෙම වෙබ් අඩවියෙ මුදල් ඉපයිමට ක්‍රම 3ක් ඇත.


එනම්,
       1.   Add Click කිරිම.
       2.   HTML Code මගින්.
       3.   Referral Links මගින්.

       ඉහත තුන් ආකරයට මාසිකව රු.50,000/= වැඩි මුදලක් ඉපයිමෙ හැකියාව මෙම වෙබ් අඩවියට ඇත.

අපි බලමු කොහොමද මෙම වෙබ් අඩවියේ ලියාපදින්චි වෙන්නෙ කියලා.

01. මුලින්ම ඔබ මෙම වෙබ් ලිපිනය වෙත යන්න. 
      එනම්  https://www.star-clicks.com/?ref=50635835
(Figure 1 දැක්වේ)














                                                                       (Figure 1)

02. කහ පාට ඉතලයෙන් පෙන්නන SIGN UP වෙත යන්න.

03. ඉන් පසු ඔබ Choose Your Account Type   යටතේ  PUBLISHER SIGN UP තොරාගන්න. 
(Figure 2 දැක්වේ)


(Figure 2)
04. ඉන් පසු ඔබ Personal Information යටතේ ඔබගෙ ඇත්තම විස්තර ඇතුලත් කර  ApplicationForm පුරවන්න. අවසානයේ ඇති Where did you find us? කියන ප්‍රශ්නයට A Friend or Family ලබා දෙන්න. 

If you have a referral ID enter it here (This is the ID of your referrer):අනිවාරයෙන් මෙම "50635835අංකය ඇතුලත් කරන්න. (Figure 3 දැක්වේ)


                                                                  (Figure 3)

05.  ඉන්පසු ඔයාට ලැබෙයි පහත රුපය  ආකාරයට Send Activation Email යන බටන් එක කිලික් කරන්න.            (Figure 4 දැක්වේ)

                                                                        (Figure 4)

06.  ඉන්පසු ඔයාට Email එකක් ඔයගෙ Email  එකට ලැබෙයි. ඔයා Email ගිහින් එය Activate Account Now  Click කරන්න. (Figure 5 දැක්වේ)


                                                                         (Figure 5)

06.  ඉන්පසු ඔබ Login බටන් එක Click කර ලොගින් වෙන්න. අවසාන වශයෙන් ඔබට  ලැබෙන SIGN IN එකෙන් ඔයගෙ Email Address එකයි Password එකයි Enter කර     SIGN IN වෙන්න. (Figure 6,7 දැක්වේ)


                                                                        (Figure 6)




                                                                       (Figure 7)

06.  ඉන්පසු ඔබට පහත රුපය ආකාරයට පෙන්නුම් කරයි.නමුත් ඔබ තාම සම්පුර්නයෙන්ම මෙම සේවාව සක්‍රිය කරගෙන නොමැත.එක සිදු කිරිමට ඔබට පහත ආකාරයට Phone Verification  කරගත යුතුයි. එනම් Verify your Mobile Phone වෙත  Click කරන්න. (Figure 8 දැක්වේ)


                                                                        (Figure 8)


06.  ඉන්පසු ඔබට පහත රුපය ආකාරයට පෙන්නුම් කරයි.
ඔබ Step - 2 Mobile Verification යටතේ ගොස්,  ඔබට  WhatsApp ගිණුමක් ඇත්නම් 1. Yes, I have WhatsApp ලබා දෙන්න. නැත්නම් 2. No, I do not have ලබා දෙන්න. (Figure 9 දැක්වේ)

                                                                             (Figure 9)

07.  ඉන්පසු ඔබට පහත රුපය ආකාරයට පෙන්නුම් කරයි.
ඉන්පසු ඔබ ඔබගෙ ජංගම දුරකථන අංකය පරික්ෂාකර     I confirm my number is correct  ලබා දෙන්න. ඉන්පසු ඔබගෙ ජංගම දුරකථනයට ලැබෙන SMS පණිවිඩයේ ඇති අංකය Verification Code වෙත ලබා දෙන්න.  දැන් Verify ලබා දෙන්න.
(Figure 10 දැක්වේ)


                                                                          (Figure10)



07.  හරි ඉහත සියල්ල අවසන් කිරිමෙන් පසු ඔබට පහත රුපයෙ ආකාරයට දැකිය හැක. (Figure 11 දැක්වේ) 



                                                                      ( Figure 10 )

       ඉහත දක්වා ඇති ආකාරයට ඔබට අපහැදිලි තැනක් ඇත්නම් ඔබට අපගේ YouTube Chanel ය සමග සම්බන්ද විමට හැකියාව ඇත. 

පහත සියලුම Link දක්වා ඇත.

Star-Clickhttps://www.star-clicks.com/?ref=50635835



ස්තුතී ඔබගෙ වටිනා කාලය ලාබා දිම ගැන. ඔබගෙ අදහස් ඉදිරිපත් කරන්න. නැවත මේ වගෙ Post එකකින්  හමුවෙමු.